kamathi titile ekak danna

මේ දිනවල නිරුපන කේෂ්ත්‍රයේ ඉහලින්ම වැජබෙන නිරුපිකාවක් තමයි ඳිනි ප්‍රනාන්දු කියන්නේ . මේ දවස් වල නෙට් එකේ හැමතැනම ගින්නක් වගේ මේ දිනිගේ පොටෝ ශුට් එක ෂෙයාර් වෙනවා .

ඳිනි සරාගී photoshoot වලට සිටිනවා දකින්න නොලැබුණත් Colonial Motors ගෙනෙන Vespa ඉතාලි ස්කූටරය සඳහා පෙනී සිට තිබෙන්නේ විශේෂ හේතුවක් නිසා කියලයි ආරංචි වෙන්නේ .

Vespa ස්කූටරය වෙළදපොලේ වසර 70කට අධික ඉතිහාසයක් තිබෙන එකම ස්කූටරය වීම එයට හේතුව කියලයි අපිට දැනගන්න ලැබුනේ . Style සහ Fashion මුලික කිරීමෙන් නිර්මාණය කර තිබෙන Vespa ස්කූටරය තාරුණ්‍යයට විශේෂ වූ ස්කූටරයක්.

මෙම ස්කූටරය ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා 076 36 99 555 දැන්ම අමතන්න . . .

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *