නීල පබළු ටෙලිනාට්‍යයේ අවුරුදු 20ක් හිරබත් කෑ ප්‍රදීප් චන්දාදිත්‍ය නිදහස්වෙයි !

ප්‍රදීප් ධර්මදාස එහෙමත් නැත්තම් චන්ද්‍රාදිත්‍ය රගුවනට අවුරුදු 20 ක සිරදඩුවම් නියම වුණේ මනුෂ්‍ය ඝාතනයක් සිදුකල වරදටයි. ජෝතීෂ්‍ය විද්‍යාවට අනුව තමන්ගේ අනාගතය සැළසුම් කල චන්ද්‍රාදිත්‍ය ඉක්මන් කෝපයෙන් මේ මිනීමැරුම සිදුකල අතර අධිකරණය විසින් ඔහුට සිරදඬුවම් නියම කරනු ලැබුවා.

පසුගිය දිනක සිර ගෙදරින් එළියට පැමිණීම ගැන බොහෝඅය කතා කලා. ඒ නීල පබළු ටෙලිනාට්‍ය නිසයි.මෑතකදී ලනක්වේ ජනප්‍රිය වූ කූබියෝ නාට්‍යය මෙන්ම වෙනස්ම කතා තේමාවක් අනුව ගෙතුනු වෙනස්ම කතාවක්,

එහි ප්‍රධාන චරිතයක එක් වූ ප්‍රදීප් ධර්මදාස තමන්ගේ චර්තයට උපරිම සාධරණය ඉටුකල නිසාම ඔහු බොහෝදෙනා අතර කතාබහට ලක්වුනා.ඒ නිසා ඔහුගේ නැවත පැමිණීම නීල පබළු නරඹන්නන්ට ඉතා හොඳ ආරංචියක්.

සතියේ දිනවල රාත්‍රී 9 යට විකාශය වන නීල පබළු ටෙලිනාට්‍ය මේ චන්ද්‍රාදිත්‍ය හින්දා වෙනස්ම වෙලා තියෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *