Sirasa Anniversary promo 2

* ගත්ත කෝල් 2ම busy ..තුන් වෙනියාට එක SMS එකකින් මිලියන 2ක් ලැබුණ හැටි.. !
* එක SMS එකකට මිලියන දෙකක් දිනපු වාසනාවන්තිය !
* Number Busy නිසා ජයග්‍රාහකයින් 2 ක්ට වාසනාව අහිමි වුණ හැටි !
1. * ගත්ත Number  3 ම busy ..තුන් වෙනියාට එක SMS එකකින් මිලියන 2ක් ලැබුණ හැටි.. !
 
ඊයේ සිරස උපන්දින සාදයේදී හොඳම ප්‍රේක්ෂකයාට මිලියන 20ක් දෙන්න නියමිත වී තිබුනා. දිනපතා ටෙලිනාට්‍ය ඇසුරින් අහන ප්‍රශ්න වලට නිවරදි පිලිතුර SMS එවූ ප්‍රේක්ෂකයින් අතරින් අහඹු ලෙස ජයග්‍රාහකයා තෝරා පත්කරගත්තේ මාධ්‍ය ජාලයේ ප්‍රධාන විධායක නිළධාරී නීතීඥ සුසාර දිනාල් මහතායි.
ඔහු තෝරාගත් පළමු අංකය හිමි වාසනාවන්තයාට සජීවීව ඇමතුමක් ලබාගත්තත් එම අංකය කාර්යබහුල වුණා..ඒ අනුව දෙවැනි අංකය තෝරාගත්ත්තා.ඒ වාසනාවන්ත අංකත් කාර්යබහුල වීම නිසා අවස්ථාව මගහැරුණා. තුන්වන අවස්තාවේ ලබාගත් ඇමතුමෙන් මිලියන 2ක සුපිරි ත්‍යාගය දිනාගන්නට  කොළොන්නාව ප්‍රදේශයේ ප්‍රැක්ටීසියා මහත්මියට වාසනාව ලැබුණා.
ඊයේ දිනයේ සුපිරි ත්‍යාගය වෙනුවෙන් දහස් ගණනක් SMS ලැබී තිබූ බවත් ප්‍රේක්ෂක ජනතාවට තමන් සමග රැදීසිටීම වෙනුවෙන් ලබාදිය හැකි හොඳම කෘතගුණ දැක්වීම මෙය බවයි සුසාර දිනාල් මහතා පවසා සිටියේ.
2. * එක SMS එකකට මිලියන දෙකක් දිනපු වාසනාවන්තිය !
 
ඊයේ සිරසේ 20 වෙනි උපන්දිනය තිබුණා. උපන්දිනය වෙනුවෙන් ප්‍රේක්ෂකයින්ට ගොඩක් තෑගී සූදානම් කරලත් තිබුණා. ඊයේ දවසේ කාටවත් පේන්නේ නැතිවෙන්න වහලා තිබුණු පෙට්ටියේ තෑග්ග මොකකද කියලා අනුමාන කරන්න ප්‍රේක්ෂකයින්ට අවස්ථාව දීලා තිබුණා.
නිවරදි පිළිතුර එවන අය අතරින් කෙනෙක්ට මිලින දෙකක් ලක්ෂ 20 ක් දෙන්න සිරස පොරොන්දු වුණා.
ඒ පොරොන්දුව ඉෂ්ඨ කරන්න සජීවීවම කෙනෙක් තේරුවා.
අවාසනාවකට වගේ ගත්ත Number  3ක් ම Busy  වෙලා තිබුණා.
හතරවෙනි අවස්ථාව තමයි ජයග්‍රහකයා තේරුණේ.
ඒ කොළොන්නාව පැත්තේ ජීවත්වෙන ප්‍රැක්ටේසියා කියන කියන සිරස ප්‍රේක්ෂිකාවයි.
කාටවත් නොපෙනෙන්න වහලා තිබුණු පෙට්ටියේ තිබුණේ විශ්වාස කරන්න අමාරු තෑග්ගක්..
ඒ Benze  කාර් එකක්.. Benze CLA වර්ගයේ මේ කාර් එක එළබෙන දෙසැම්බර් මාසයේ මේ ආකරයටම තෝරගන්න සිරස ප්‍රේක්ෂකයෙකුට දෙන්න සිරස ටීවී එක පොරොන්දු වුණා.
3.* Number Busy නිසා ජයග්‍රාහකයින් 2 ක්ට වාසනාව අහිමි වුණ හැටි !
සිරස කෝටි ගණක් වටින තෑගි දීලා පාටි දානවා කියල පහුගිය දවස් වල සමාජ මාධ්‍ය උණුසුම් කලා. ඇත්තම මෙහෙම තෑගි දෙන්නේ ඇයි ?
ඒක හැමෝටම තිබුණු ප්‍රශ්නයක් !
මේ තෑගි දෙන්නේ සිරස ටීවී බලනවට.. ප්‍රේක්ෂකයින්ට.
ඊයේ සිරසේ Birthday Party එක.
දවස පුරාම ප්‍රේක්ෂකයින්ට ලක්ෂ ගණනක් වටිනා තෑගි දීපු සිරස
රෑ වෙනකොට සුපිරි ජයග්‍රාහකයෙක් තේරුවා. එයාට දෙන තෑග්ග ලක්ෂ 20ක්..මිලියන දෙකක්.
කොහොම වුනත් සජීවිව ජයග්‍රාහකයා තෝරන වෙලාවේ ගත්ත මුල් Call 3 නම Number Busy නිසා ඉවත්කරන්න සිද්ධ වුණා.
අවසානයේ ජයග්‍රහණය කලේ හතරවෙනි කෝල් එක.
කොළොන්නාව ප්‍රදේශයේ ප්‍රැක්ටීසියා මහත්මිය තමයි සුපිරි ත්‍යාගය දිනාගත්තේ. ඒ මිලියන දෙකක් !
https://youtu.be/9AT7vj9Jfbo
4. hoda title ekk danna
 සිරස 20 සැණකෙලියේ ඊයේ දවසේ රුපියල් ලක්ෂ 20 සුපිරි ත්‍යාගය හිමිකරගත් කොළොන්නාවේ ප්‍රැක්ටේසියා මහත්මිය අද ජයග්‍රහණයේ සතුට සමගින් කොළඹ MTV/MBC මූළස්ථානයට පැමිණියා. MTV මාධ්‍ය ජාලයේ ප්‍රධාන විධායක නිළධාරී නීතිඥ සුසාර දිනාල් මහතා හමු වී තමන්ගේ සතුට ප්‍රකාශ කලේ මේ ආකාරයෙන් !
https://youtu.be/qBXWJ219tAI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *