Main Article

 01.කෝටි 2ක් වටින අලුත්ම අලුත් Mercedes-Benz CLA  කාර් එකක් තෑගි දීපු සුපිරි Birth Day Party එක  මෙන්න.
ඊයේ රෑ Cinnamon Lakeside හොටෙල් එකේ තිබුණු උත්සවකදී අලුත්ම අලුත් Mercedes-Benz CLA  Car එකක් තෑග්ගක් විදියට දීලා තියෙනවා.ලංකාවේ මුදලින් කෝටි 2 කට වඩා වටින මේ සුපිරි මෝඨර් රථය තෑගි දීලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ ජනප්‍රිය රූපවාහිනී නාලිකාවක් සමරපු උත්සවකදී.තමන්ගේ සංවත්සර උත්සවයට ආරාධනා කරලා තිබුණේ 500 ක පමණ සීමිත පිරිසකටයි. රහසිගතව පැවැත්වුණු මේ Party එකේදි තවත් පුදුම හිතෙන දේවල් ගොඩක් වෙලා තියෙනවා. සහභාගීවෙච්ච හැමෝටම තායිලන්තයේ බැංකොක් නුවරට යන්න නොමිලේ ගුවන් ප්‍රවේශ පත්‍ර ලබාදුන් බවටත් , උත්සවය සඳහා තෑගි බෝග වෙනුවෙන් කොටි 5 කට වඩා මුදලක් වැය කරලා තියෙනවා කියලයි ආරංචි වෙන්නේ.

ලංකාවේ ඉන්න ප්‍රමුඛ පෙළේ ප්‍රචාරක නියෝජිත ආයතන සහ අළෙවි ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු මේ සුපිරි Party එකේ Photos පහළින් බලන්න.

 

02 ප්‍රසිද්ධ මාධ්‍ය ජාලයක සංවත්සරය වෙනුවෙන් සූදානාම් කර ඇති රහස් හෙළි වෙයි.

ශ්‍රී ලංකාවේ ජනප්‍රිය රූපවාහිනී නාලිකාවක් තමන්ගේ උපන්දින සාදය ඊයේ කොළඹ Cinnamon Lakeside හෝටලයේදී පවත්වලා තිබුණා.හැබැයි මේ සාදයට ආරාධනා කරලා තිබුණේ සීමිත් පිරිසකටයි. ඒ අතරට ලංකාවේ ප්‍රමුඛ පෙලේ ප්‍රචාරක නියෝජිත ආයතන සහ අළෙවි ආයතනවල ප්‍රධානීන් ආරාධනා ලැබ තිබුණා.

නාලිකාවේ ඉදිරි වැඩ පිළිවෙල සහ නවතම වැඩසහන් ආකෘතීන් පිළිබඳ ඉතාමත් වැදගත් තොරතුරු රැසක් මෙම සාදයේදී කතා බහට ලන්ක්වෙලත් තියෙනවා.මේ Party එකට සහභාගී වුණු හැමෝම පුදුම කරන්න රුපියල් කෝටි 2කට වඩා වටින Mercedes-Benz CLA  මෝටර් රථයක් සුපිරි තෑග්ග විදියට ලබාදීලා තියෙනවා.

මීට අමතරව ආපු හැමෝටම බැංකොක් ගිහින් විනෝදවෙලා එන්න නොමිලේ ගුවන් ටිකට්පත් දීලා තියෙනවා.

මේ සුපිරි Party එකේ ෆොටෝස් පහළින් බලන්න.

03. මේවනේ Royal Party.. කොටි5ක තෑගි බෙදපු ඊයේ  තිබුණු සුපිරි Party එකේ ඇත්ත.

Royal Party එකක් ගැන පහුගිය දවස් වල හැම තැනම කතා වුණා. Party එකටත් වඩා ගොඩක් අය ඒකේ ඇඳුම් පැළදුම් විවේචනයට ලක්කලා.ඒ Party එක Royal වුණේ ඇඳුම් පැළදුම් වලින්.හැබැයි මේ Party එක රෝයල් වුණේ දීපු තෑගි වලින්. උපන්දින සාදයක් වුනත් මේක තරමක වෙනස්. හේතුව මේක සැමරුවේ ලංකාවේ රූපවාහිනී නාලිකාවක්.

සුපිරි ත්‍යාගය වෙනුවෙන් රුපියල් කෝටි 2ක වටිනාකමකින් යුක්ත සුපිරි Mercedes-Benz CLA  රථයක් සූදානම් කර තිබුනා.

ඊට අමතරව සහභාගී වූ සියළුම දෙනාට බැංකොක් යන්න ගුවන් ප්‍රවේශ පත්‍ර ලබාදීලා තිබුණා.

500 ක පමණ සීමිත පිරිසක් මෙයට ආරාධනා ලැබ තිබුණා.තම නාලිකාව නරඹන ප්‍රේක්ෂකයින් වෙනුවෙන් නුදුරු දිනයක සිට ලබාදෙන තෑගි බෝග ගැනත් නවතම ටෙලිනාට්‍ය සහ වැඩසටහන් පෙළ ගැනත් මෙහිදී සඳහන් කර තිබුනා.

මේ ඒ Party එකේ ඡායාරූප පෙලක් ..

04.ආපු හැමෝටම Free Air Tickets  දීපු Cinnamon Lakeside එක හොල්ලපු Party එක මෙන්න.

 

සහභාගී වෙච්ච හැමෝටම බැංකොක් යන්න අයර් ටිකටස් දීපු සුපිරි Birth Day Party එකක් ගැන කතා බහට ලක්වෙන්න පටන් අරන්.මේ Birth Day Party එක විශේෂ එකක්.ලංකාවේ ජනප්‍රිය ප්‍රමුඛ පෙළේ රූපවාහිනී නාලිකාවක උපන්දිනය තමයි මේ විදියට සමරලා තියෙන්නේ. Party එකට ආපු අය එයාර් ටිකට්ස් දැකලා පුදුම වෙලා ඉන්නකොට තමයි වටිනම තෑග්ග එ අයට පෙන්නුවේ.

ඒ තමයි Mercedes-Benz CLA  කාර් එකක්.. ඒකේ වටිනාකම කෝටි 2කටත් වැඩියිලු.

කෝටි 5 කට වැඩිය වියදම් කරපු මේ Birth Day Party එකේදී නාලිකාවේ වෙන වෙනස්කම් ගැනත් කතා බහ කෙරුණා. නුදුරු දිනයක එළිදකින නව රූපවාහිනී වැඩසටහන් ගැනත් ඒ වැඩසටහන් එක්ක එකතුවෙන ප්‍රේක්ෂකයින්ට ලබදෙන කෝටි ගණනක් වටින තෑගි ගැනත් මෙහිදි කතා වුනා.

කොලඹ Cinnamon Lakeside හෝටලයේ පැවැත්වුණු මේ විශේෂ උත්සවයට 500 ක් වගේ සීමිත පිරිසක් සහභාගී කරගෙන සිටි අතර ඔවුන් අලෙවි සහ ප්‍රචාරණ ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාවේ ඉන්න ප්‍රමුභ පෙළේ අය බවටයි දැනගන්නට ලැබෙන්නේ.

මේ ඒ උත්සවයේ පින්තූර කිහිපයක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *